26.9 C
Galle

පේරාදෙණිය සිව්වැනි වසර සිසුන්ගේ පහරදීමෙන් පළමු වසර සිසු‍වෙක් රෝහලට

Published:

හතරවැනි වසරේ සිසුන් තිදෙනකුගේ පහරදීමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවකු රෝහල් ගතකර ඇතැයි ‍වාර්තා වේ.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරන්නේ බීමතින් පැමිණි සිසුන් සිව් දෙනකු විසින් මෙම පහරදීම කර ඇති බවයි.  පහරදුන් සිසුන් හතර දෙනා හඳුනාගෙන ඇති බැවින් විශ්වවිද්‍යාල මට්ටමින් පරික්ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!