29.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,626ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 835
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 587
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 118

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • ‍සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම  කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සොෆ්ට්‍ලොජික් කැපිටල් සමාගම 24%
  • රේඩියන් ජෙම්ස් සමාගම 20%
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 19%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම කොටස් මිලියන 1.25ක් රුපියල් 85.00 බැගින්
  • ජෝන් කීලීස් සමාගම කොටස් 425,000ක් රුපියල් 140.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 223.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 2,862,000ක් රුපියල් 210.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 823ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 809ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 692
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 106
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.6
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 1.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!