26.9 C
Galle

පොලිසියේ විශාල පිරිසකට උසස් වීම්

Published:

පොලිසියේ 9,417 දෙනකුට ඊළඟ නිලයට උසස් වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105කට මෙලෙස උසස් වීම් ලැබෙයි. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක (IP) වන තනතුරුවල සේවයේ නිරතව සිටි නිලධාරී නිලධාරිනියන් පිරිසකට මෙම උසස් වීම් ලැබෙයි.

Related articles

spot_img
error: Content is protected !!