29.2 C
Galle

2023 මුල් දිනයේ සිට ම පැය 10ක විදුලි කප්පාදුවක් ?

Published:

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන් වීම හේතුවෙන් දෙසැම්බර් 31 වැනි දා සිට ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි.

ඒ අනුව ජනවාරි 01 වැනි දා සිට දිනකට අවම වශයෙන් පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇත. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 45%ක් සපයයි.

Related articles

error: Content is protected !!