27 C
Galle

ආණ්ඩුවේ බළකොටුවක් බිඳ වැටෙයි

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතම බළකොටුව වූ කුරුණෑගල මහ නගර සභාවේ අයවැය අද (20) වැඩි ඡන්ද 07කින් පරාජයට පත්විය.

පොදුජන පෙරමුණට බලය හිමි එහි 2023 වර්ෂය සඳහා නියමිත අයවැය ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 07ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 14ක් හිමිවිය.

නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!