27 C
Galle

පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Published:

පළාත් පාලන  ඡන්ද විමසීම – 2023ට අදාල ව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වගන්තිය අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරෙන බලතල ප්‍රකාරව එය නිකුත්කර ඇත.

තේරීම්භාර නිලධාරීවරුන් ලෙස ඒ ඒ දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම්වරයාත්, සහකාර තේරීම්භාර නිලධාරීවරුන් ලෙස ඒ ඒ දිස්ත්‍රික්කයන් හි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!