29.2 C
Galle

රජයේ සේවකයන්ට බෝනස් සහ ප්‍රසාද දීමනා හිමිවෙයි

Published:

ර‍ාජ්‍ය සේවකයන් සඳහා බෝනස් සහ ප්‍රසාද දීමනා ගෙවීමට රජය තීරණය කර තිබේ. එයට අදාල චක්‍රලේඛ භාණ්ඩාගාරික ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත.

ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සතු සමාගම්වල සේවකයන් බෝනස් දීමනා සහ ප්‍රසාද දීමනා ලැබීමට නියමිතය.

එම චක්‍රලේඛ පහතින් සඳහන් කර ඇත.

Related articles

error: Content is protected !!