27.2 C
Galle

පොලිසියේ වාහන ප්‍රශ්නයට ඉන්දියාවෙන් විසඳුමක්

Published:

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජීප් රථ 500ක් අතරින් රථ 125ක් අද (22) ලබාදීම සිදු කෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී එම ජීප් රථ බාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද සහභාගී වූයේය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත  එම ජීප් රථ බාරදීම සිදුකෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!