30 C
Galle

නව වසරේ සිට වැටුපෙන් කැපෙන බදු මුදල් මෙන්න

Published:

එළ‍ැඹෙන 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නිරත පිරිස් වෙතින් පහත සඳහන් පරිදි බදු මුදල් අයකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මාසික ආදායම රුපියල් 150,000.00ක් වන පුද්ගලයකුගෙන් රුපියල් 3,500.00ක් ද රුපියල් ලක්ෂ 10ක මාසික ආදායමක් ලබන පුද්ගලයකුගෙන් රුපියල් 286,500.00ක් ද වශයෙන් බදු අයකිරීමට නියමිතය.

ඒ ඒ ආදායම් සඳහා බදු මුදල පහත දක්වා ඇත.

වැටුපගෙවිය යුතු බදු මුදල
150,000.003,500.00
200,000.0010,500.00
250,000.0021,000.00
300,000.0035,000.00
350,000.0052,500.00
400,000.0070,500.00
500,000.00106,500.00
750,000.00196,500.00
1,000,000.00286,500.00

Related articles

error: Content is protected !!