27.1 C
Galle

අතුරුදන් වූ දරුවා හමුවෙයි

Published:

එප්පාවල දී අතුරුදන් වූ දරුවා යළි හමු වූ බව පොලිසිය පවසයි. තම දරුවා අතුරුදන්ව ඇතැයි මීට දින කිහිපයකට පෙර මවක් විසින් පැමිණිලි කර තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එම දරුවා රැගෙන ගිය බවට සැකකරන පුද්ගලාය සහ දරුවා රික්ල්ලගස්කඩවල ප්‍රදේශයේ දී හමු වූ බවයි. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!