27.9 C
Galle

පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම්

Published:

පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන  මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙලෙස මාරුකරනු ලබන ස්ථානාධිපතිවරුන් අතර පොලිස් පරීක්ෂකවරු 50ක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 210ක් සිටිති.

මේ දක්වා ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට මෙම ස්ථාන මාරුවීම් සමඟ පොලිස් ස්ථානාධිපති වගකීම් භාර නොදී සාමාන්‍ය රාජකාරී වෙත යොමුකර ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!