32.7 C
Galle

ෆයිසර් එන්නත් ලක්ෂ 60ක් අපතේ යයි

Published:

හ්‍රී ලංකාවට ගෙන්වා තිබූ ෆයිසර් එන්නත් ලක්ෂ 60ක් පමණ කල් ඉකුත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5කට ලබාදීම සඳහා බව පවසමින් ෆයිසර් එන්නත් ඇණවුම් කර තිබූ බව අමාත්‍යවරයා පවසයි. එසේ වුව ද ශ්‍රී ලාංකිකයන් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා නොගැනීම හේතුවෙන් මෙම එන්නත් තොගය කල් ඉකුත් වූ බව අමාත්‍යවරයා චෝදනා කරයි.

ඔහු පවසන්නේ එන්නත් තොගය වෙනත් රටකට ලබාදීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වී ගිය බවයි. මේ නිසා එන්නත් ලක්ෂ 60ක් කල් ඉකුත්වන බව හෙතෙම පැවසීය.

Related articles

error: Content is protected !!