31.1 C
Galle

සන්ෆ්ලවර්, චලන පියුමන්ත දිවි ගමන නිමාකරයි

Published:

“සන්ෆ්ලවර්” සංගීත කණ්ඩයමේ ප්‍රධාන ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත හදිසියේ ම අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පවසන්නේ ඊයේ (28) පැවැති සංගීත සංදර්ශනයක් අවසන් වී රාත්‍රී ආහාරය ගනිමින් සිටිය දී හදිසියේ ම ඇද වැටුණු බවයි.

මියයන විට චලන පියුමන්ත 36  වැනි වියේ පසුවිය.

ඔහු මියගොස් ඇත්තේ හාදයාබාධයකිනි.

Related articles

error: Content is protected !!