33.2 C
Galle

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර

Published:

මැතිවරණ නීතිය අනුව 2023 මාර්තු 10 වැනි දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වේන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි

ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. එම ගැසට් පත්‍රය නිකුත් කර දින 14කට පසු දින තුනක් ඇතුළත නාම යෝජනා භාරගත යුතුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!