31.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 25,957 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,819ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 01ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,511ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 604
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 459
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 308

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ‍සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 45
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 28
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම 24%
  • කැපිටල් අලායන්ස් සමාගම 23%
  • ඒසියා සියාකා සමාගම 17%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 212.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 599,00ක් රුපියල් 135.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 356
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 49ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 85ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 36ක මුදලක් කොටස් වෙළෙඳ ‍පෙළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 7.7
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 3.7
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 1.7

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 51
  • ඊස්ටර්න් මර්ජන්ට් සමාගම රුපියල් මිලියන 0.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!