29.4 C
Galle

ලාෆ් ගෑස් ගණන් බස්සයි

Published:

ලාෆ් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියන් 5,080.00ක් ලෙසත්, කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,032.00ක් ලෙසත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අළෙවි කරන බව ලාෆ් සමාගම කියයි.

විවිධ දිස්ත්‍රික්කයන්හි කොළඹ සිට ඇති දුර අනුව වෙනස් වූ ගණන් යටතේ ගෑස් අළෙවි කරන බව ද එම සමාගම නිවේදනය කරයි.

Related articles

spot_img
error: Content is protected !!