27.6 C
Galle

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කල් යන හැටි මෙන්න

Published:

2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්වීමට සැළසුම් කරන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසු විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නියමිතය.

මේ අනුව 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්විය යුතු 2023 උසස් පෙළ විභාගය ද කල්යනු ඇති අතර 2023 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 2023 සාමාන්‍ය පෙළ විභාගය 2024 පෙබරවාරි පසුවන තුරු පැවැත්වීමට නොහැකි වනු ඇති බව ද විභාග දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සදහන් කරයි.

Related articles

error: Content is protected !!