29.4 C
Galle

69 ලක්ෂයක් ලීටර් වලින් ම, ගොවීන්ට නොමිළේ ඩීසල්

Published:

කෘෂිකාර්මික කටයුතු සදහා චීනයෙන් පරිත්‍යාග කෙරුණු ඩීසල් ලක්ෂ 69ක් හෙට (09) සිට ගොවීන්ට බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වී අස්වනු නෙලීම සඳහා මෙම ඩීසල් තොගය ලබා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීනයෙන් කරන ලද ඉල්ලීඹකට අනුව ‍ඩීසල් ලීටර ලක්ෂ 100.6ක් කෘෂි හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාවට බෙදා දීමට ලැබිණි. එම ඩීසල් තොගයෙන් ලීටර ලක්ෂ 69.8ක් කෘෂි කර්මාන්තයටත්, ඉතිරි කොටස ධීවර කටයුතුවලටත් ලබාදීමට තීරණය කර ඇත.  

Related articles

spot_img
error: Content is protected !!