29.4 C
Galle

රෝහල් සේවක වර්ජනයෙන්, රෝගීන් අමාරුවේ

Published:

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (09) හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් රෝහල්වල එදිනෙදා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල සායනික කටයුතු පවා ඇණහිට ඇත.

ජීවන වියදම ඉහළයාමට සාපේක්ෂව වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් මේ වැඩවර්ජනය ආරම්භ කර තිබේ. මීට අමතරව පෙර ලබාගත් බැංකු ණයවල පොළී ඉහළ දැමීමට ද ඔවුහු විරෝධය දක්වති. එමෙන් ම නව කණිෂ්ඨ සේවකයන් බඳවාගැනීමට විරෝධය දක්වන බව ඔවුන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!