27.6 C
Galle

69 ලක්ෂයක්, රජයේ සූදානමට එරෙහි වෙති

Published:

69 ලක්ෂයක පිරිසක් විදුලි බිල ඉහළ දැමීමේ සූදානමට එරෙහිව අත්සන් කරන ලද පෙත්සමක් අද (09) පෙරවරුවේ මහජන උපයෝගීතා කොමිසමට බාර දී ඇත.

විදුලිය පාව්චිචි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව විසින් මෙම පෙත්සම සකසා ඇති අතර එහි නියෝජිතයන් පිරිසක් පැමිණ එය බාරදුන්හ.

මෙම පෙත්සම මහජන උපයෝගීතා කොමිසම වෙත ගෙන එද්දී පොලිසිය එය රැගෙන ආ පිරිසට බාධා ක‍ළේය.

Related articles

error: Content is protected !!