27.6 C
Galle

දුරකථන සමාගමක් පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට සැරසේ

Published:

SAMSUNG සමාගම සිය දුරකථන පාරිභෝගිකයන් සඳහා වන්දි ගෙවීමට තීරණය කර තිබේ. දුරකථන සඳහා ලබාදුන් යාවත්කාලීන කිරීමක් හේතුවෙන් දුරකථන දත්ත සහ ඡායාරූප ආදිය මැකී යාම නිසා මෙවැනි තීරණයක් ගෙන ඇත.

SAMSUNG AUSTRALIA සමාගම මේ බව නිවේදනය කර තිබේ. දකුණු ඕස්ට්‍රේලියාවේ තම පාරිභෝගිකයන්ට ලබාදුන් යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙය සිදුව ඇති බව එම සමාගම පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ Samsung සමාගම පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමට තීරණය කර ඇති බවයි.

Related articles

error: Content is protected !!