27.6 C
Galle

විදුලි බිල වැඩි කිරීමට මිිල සූත්‍රයක් එයි ?

Published:

අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අද (09) දිනයේ දී විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් හඳුන්වාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මේ සඳහා අනුමැතිය හිමිව ඇති බව ද වාර්තා වේ.

මෙම මිල සූත්‍ර යෝජනාව මජහන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපපත් කිරීමෙන් පසු ඉදිරි තීරණය ගැනීමට නියමිතය.

Related articles

error: Content is protected !!