27.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 21,839 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,835ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,367ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 604
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 236
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 129

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ‍සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 36
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් සමාගම 28%
  • රේජියන්ට් ජෙම්ස් සමාගම 19%
  • බෝගල ග්‍රැෆයිට් සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 16.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 335
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 63ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 47ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 16ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 32
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 15
  • ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!