26.7 C
Galle

ආදර්ශා කරඳන අත්අඩංගුවට ගනී

Published:

ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව ආදර්ශා කරඳන නම් කාන්තාවව අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

‍ආශු මාරසිංහ විසින් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි ද එයට අදාලව අපේක්ෂිත ඇප ලබා දෙන ලෙස ද ඇය කරන ලද ඉල්ලීම ඊයේ (10) අධිකරණයෙන් නිෂ්ප්‍රභා කෙරිණි.

අපි එය මෙලෙස වාර්තා කළෙමු

Related articles

spot_img
error: Content is protected !!