26.7 C
Galle

දුම්රිය 42ක් හෙට සිට ධාවනයෙන් ඉවතට

Published:

කාර්ය මණ්ඩල‍ය ප්‍රමාණවත් නොවී හේතුවෙන්, හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු දිනකට නියමිත දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වැඩිම දුම්රිය ගමන්වාර ප්‍රමාණයක් අවලංගු කිරිමට සිදුව ඇත්තේ ප්‍රධාන දුම්රිය මාර්ගයේය. එම සංඛ්‍යාව 20කි. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 16ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර 02ක් ලෙස අවලංගු කිරීමට සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!