26.7 C
Galle

නිදහස් දින සැමරුමේ වියදම කෝටි 57ක්. 20ට බස්සයි

Published:

නිදහස් දින සැමරුම් උත්සවයේ වියදම රුපියල් කෝටි 57ක් බවත් එය කෝටි 20 ද්කවා අඩු කිරීමට කටයුතු කරන බවත් ස්ව‍දේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

“වැය ඇස්තමේන්තුව සකස් කළාම එය රුපියල් කෝටි 57ක්. නමුත් දැන් සාකච්ඡා කරලා මෙය කෝටි 20 දක්වා අඩු කර තිබෙනවා. තවත් අඩුකරන්න බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම නිදහස් දින පෙළපාළිය කොල්ලුපිටිය හන්දියෙන් ආරම්භ වී ගාලු මුවදොර දක්වා ගමන්කරන බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!