26.8 C
Galle

රෙජිනෝල්ඩ් කුරේ මියයයි

Published:

මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ (12) රාත්‍රී වාද්දුවේ පැවැති සාකච්ඡාවක් අතරතුර හදිසියේ රෝගාතුර වූ රෙජිනෝල්ඩ් කුරේ අද (13) අලුයම මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙස, පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් තෝරාගැනීමේ සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටි බව ද දැනගන්නට ඇත.

මියයනවිට 74 වැනි වියේ පසු වූ රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු ද වෙයි.

Related articles

spot_img
error: Content is protected !!