26.8 C
Galle

වන අලි හැපී දුම්රිය පීලි පනී

Published:

වන අලි තිදෙනකු දුම්රියේ ගැටීම ‍හේතුවෙන් පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (13) අලුයම පීලිපැන ඇතැයි වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ, හතරැස්කොටුව ප්‍රදේශයේ දී ය.

‍පොළොන්නරුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීම හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නතර වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!