26.8 C
Galle

නුවරඑළියේ මල්තුහින ඇතිවෙයි

Published:

නුවරඑළි‍යේ ස්ථාන කිහිපයක අද (13) උදෑසන මල්තුහින දක්නට ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනවාරි මාසයේ අලුයම නුවරඑළිය ප්‍රදේශයේ ඇති අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන් මල්තුහින ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ ද බොහෝ රටේ බොහෝ ප්‍රදේශවලට වැසි නොමැති වියළි කාලගුණික තත්වයක් ඇතිවිය හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!