28.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 15,952 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,505ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 71ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,262ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 575
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 258
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 106

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 34
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 5.8
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන්ට් ජෙම්ස් සමාගම 10%
  • සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම 07%
  • ටාජ් ලංකා ‍හෝටල් සමාගම  07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්බීෆිනෑන්ස් සමාගම කොටස් 215,000ක් රුපියල් 36.50 බැගින්
  • අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 179.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 331
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 175

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 116ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 07ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 109ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 27
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 15
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 10

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 02
  • ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!