26.7 C
Galle

නිිවසක වැඩට ආ කතකගේ පිහි පහරින් ගෙහිමි කත මරුට

Published:

නිවසක සේවයට පැමිණ සිට කාන්තාවක් විසින් පිහි පහරක් එල්ල කිරීම හේතුවෙන් නිවෙස හිමි කාන්තාව ඊයේ (15) මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය, ලංසියාවත්ත පදිංචිව සිටින 61 හැවිරිදි කාන්තාවකි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බව වාර්තාවේ. බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිකරිමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.

පිහි ඇනුම සිදුකළ කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!