විදුලි බිල නැංවීම ගැන, මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය මෙන්න පුවත් Published: January 16, 2023 FacebookTwitterPinterestWhatsApp අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පරිදි විදුලි ගාස්තු නැංවීමට නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් මේ බව කැබිනට් ලේකම් වෙත දැනුම් දී ඇත FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 29, 2026 නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026