28.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 16,589 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,399ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,386ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 270
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 146
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 140

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 18
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
  • එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ‍ලේක්හවුස් ප්‍රින්ටර්ස්  සමාගම 21%
  • ඒෂියා කැපිටල් සමාගම 10%
  • බෝගල ග්‍රැෆයිට් සමාගම  09%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 369
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 177

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 35ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 03ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 06
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08
  • ලංකා අයිඕසී රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!