26.8 C
Galle

පේරාදෙණියේ සිසුන්ට පොලිසියෙන් පහර දෙයි

Published:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (18) සවස පැවති විරෝධතාවකට පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

පේරාදෙණියේ දී  මෙම විරෝධතාව හේතුවෙන් අද රාත්‍රීවන විට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසළින් අවහිර වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!