26.8 C
Galle

තොණ්ඩමන්ට සහ පවිත්‍රාදේවීට ලැබුණු දේවල් මෙන්න

Published:

පවිත්‍රාදේවී වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්, ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මෙම දිවුරුම් දීම සිදුව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!