28.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 17,947 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,857ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 98ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,484ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 262
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 183
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 179

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 25
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 11
  • එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඑෆ්අයි  සමාගම 14%
  • බන්සේ රිසෝට් සමාගම 11%
  • ලුමිනෙක්ස් සමාගම  10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 485,000ක් රුපියල් 136.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 371
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 101ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 32ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 69ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 43
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 07
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!