30.7 C
Galle

තර්ස්ටන් සිසුන් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරැළී කිහිප දෙනකු මරුට

Published:

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගෙන නුවරඑළියේ චාරිකාවක නිරත වූ බස් රථයක් වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටීමෙන් ප්‍රපාතයකට පෙරැළී ඇති බවත්මෙ අනතුරින් 07 දෙනකු මියගොස් තවත් පිරිසකට බරපතල තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ

බසය නානුඔය රදැල්ල ප්‍රදේශයේ දී නතුරට ලක්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!