මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම හෙට ? පුවත් Published: January 21, 2023 FacebookTwitterPinterestWhatsApp පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය හෙට (22) ප්‍රකාශයට පත්කිරීම සිදුවෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (21) දහවල් 12.00ට නාමයොජනා භාර ගැනීම අවසන් වීමට නියමිතය නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමේ කාලය ද සවස 1.30ට අවසන් වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 29, 2026 නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026