30.1 C
Galle

තර්ස්ටන් සිසුන් රැගත් බසයේ අනතුරින් මියගිය පාසල් සිසුන් තිදෙනාගේ අවසන් කටයුතු අද

Published:

තර්ස්ටන් සිසුන් රැගත් බස් රථය, වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් මියගිය පාසල් සිසුන් තිදෙනා ඇතුළු එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයතු අද (21) සවස සිදුකිරීමට නියමිතය.

මෙලෙස මියිගයේ අවුරුදු 15 ක පිරිමි දරුවෙක් සහ ඔහුගේ බාල සොහොයුරියන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකි.

ඔවුන්ගේ සිරුරු අද සවස දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූඹියේ දී මිහිදන් කිරීමට නියමිතව ඇත.

අනතුරට ශෝකය පළකරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳ සැල්වල සුදු කොඩි ඔසවා තිබේ.

Related articles

error: Content is protected !!