පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වැනි දා පුවත් Published: January 21, 2023 FacebookTwitterPinterestWhatsApp පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මේ බව මැතිවරණ කොමිෂන් සභාව විසින් තේරීම්භාර නිලධාරීන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඒ දිනය ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 29, 2026 නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026