31.5 C
Galle

සමුද්‍ර දේවී පිට යයි

Published:

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍ර දේවී දුම්රිය කළුතර දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මං තීරුවකට පමණක් දුම්රිය ධාවනය සීමා වී තිබිණි. මේ ‍නිසා කාර්යාල දුම්රිය ප්‍රමාදයක් ද ඇතිවිය.

Related articles

spot_img
error: Content is protected !!