30 C
Galle

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන නීතිපතිගේ උපදෙස් ඉල්ලයි

Published:

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝජනවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. තාවකාලික සහ අන්තර්කාලීන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමිමට නීති ප්‍රතිපාදනය නැතැයි ද ඔහු පවසයි

Related articles

spot_img
error: Content is protected !!