30 C
Galle

බිත්තර කෑ දරුවන් පිරිසක් රෝහල්ගත කරයි

Published:

බිත්තර තම්බා ආහාරයට ගැනීමෙන් පසු රෝගී වූ දරුවන් කිහිප දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ රෝගී වී ඇත්තේ මහනුවර ළමා නිවාසයක සිටින දරුවන් පිරිසකි.

ළමා නිවාසයේ නිලධාරිනියක් කියා සිටියේ බිත්තර තම්බා කෑමට දීමෙන් පසු දරුවන්ට බඩේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් රෝහලට රැගෙන ආ බවයි.

Related articles

spot_img
error: Content is protected !!