32.7 C
Galle

Microsoft බිඳවැටීමක්

Published:

මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook සේවාවන් බිඳවැටීමක් සිදු වූ බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. මේ හේතුවෙන් ලෝකය පුරා සේවා ලාබීන් විශාල පිරිසක් අපහසුතාවට ලක්ව ඇති බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් Microsoft සමාගම පවසන අතර අපහසුතාවට ලක්වූ සේවා ලාභීන් පිළිබඳ මෙතෙක් හෙළිදරව් කර නැත.

Related articles

error: Content is protected !!