30 C
Galle

පොලිස්පතිට සිතාසි

Published:

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් රුපිියල් ලක්ෂ 170කට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාලව කරුණු දක්වන්න යැයි කොළඹ මහේස්ත්‍රාත්වරයා අද (25) පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කළේය.

එලෙස සිතාසි නිකුත් කරන ලද්දේ එම මුදල් සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමිනි.

එම නඩුවේ විත්තිකරුවකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!