30 C
Galle

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

Published:

2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (25) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දෙසැම්බර් 18 වැනි දා විභාගය පැවැත්විණි.

එම ප්‍රතිඵල www.doenets.lk ඔස්සේ පරීක්ෂා කර බැලීමට හැකියාව ඇත

දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව කඩඉම් අවම ලකුණු සංඛ්‍යාව පහත දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!