30 C
Galle

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

Published:

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස්.චාල්ස් ඊයේ (25) ඉල්ලා අස්වූ බව කීවාය. තමන් ඒ පිළිබඳ ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් බව ද ඇය කියයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසූ විට කියා සිටියේ ඒ ගැන මෙතෙක් දැනුම් දීමක් ලැබී නැති බවයි.

Related articles

error: Content is protected !!