26.6 C
Galle

නිවසක ඇති වූ ගින්නකින් මවත් දරු දෙදෙනාත් මරුට

Published:

අනුරාධපුරයේ ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මව සහ දරුවන් දෙදෙනා මියගොස් පියා බරපතල පිලිස්සුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඊයේ (26) රාත්‍රී මෙම ගින්න ඇති වී තිබේ.

ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!