26.6 C
Galle

Facebook Post දැම්මා යැයි අයෙක් අත්අඩංගුවට

Published:

නිදහස් සමරු උත්සවය සම්බන්ධයෙන්, මහජන කැළඹීමක් සිදුවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ බවට සැකපිට පුද්ගලයකු අතුඅඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‍facebook හි අදහස් පළකළ 40 හැවිරිදි පුද්ගලයෙකි.

නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් පළකරමින් ඔහු මහජන කැළඹීමක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරන බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර ඔහු අත්අඩංගුවට ගත් බව පෙපාලිසිය පවසයි.

සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Related articles

spot_img
error: Content is protected !!