26.6 C
Galle

පුල්මුඩේ ගැටුමකින් දෙදෙනකු මරුට

Published:

පුල්මුඩේ ජල පොම්පාගාරය ආසන්නයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පුල්මුඩේ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 සහ 45 වයස්වල පසු වූ දෙදෙනෙකි.

පොලිසිය පවසන්නේ ඉඩම් ආරවුලක් හේතුවෙන් මේ ගැටුම හටගෙන ඇති බවයි. එම ගැටුමෙන් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!